Posts

Image
 හොඳ සහ නරක කොලෙස්ටරා්ල් යනු මොනවාද? ඔව්, මේ ලිපිය හොඳ කොලෙස්ටරෝල් සහ නරක කොලෙස්ටරෝල් ගැන ඉතාමත් සරලව පැහැදිලි කරනවා හිතන්න අපේ ශරීරය පොඩි නගරයක් වගේ. මේ නගරයේ ප්‍රධාන කරදරකාරයෝ තමයි කොලෙස්ටරෝල් . එයාලට තවත් සහචරයෙක් ඉන්නවා, ඒ තමයි ට්‍රයිග්ලිසරයිඩ් . මේ දෙන්නගෙම වැඩේ තමයි නගරයේ පාරවල් දිගේ රිංගලා ගිහින් කලබල ඇති කරන එක, ඒ වගේම පාරවල් අවහිර කරන එක. හෘදය තමයි මේ නගරයේ මධ්‍යම ස්ථානය. ඔක්කොම පාරවල් යන්නේ හෘදයට. මේ කරදරකාරයෝ වැඩි වුණාම මොකද වෙන්නේ කියලා ඔයා දන්නවනේ. එයාලා හෘදයේ වැඩකටයුතුවලට බාධා කරන්න උත්සාහ කරනවා. ඒත් අපේ ශරීර නගරයට පොලිස් බලකායක් ඉන්නවා. HDL කියන්නේ හොඳ පොලිස් නිලධාරියා. එයා කරදරකාරයෝ අල්ලලා හිරේ දානවා (අක්මාව). ඊට පස්සේ අක්මාව මගින් එයාලව ශරීරයෙන් එළියට දානවා, අපද්‍රව්‍ය බැහැර කරන පද්ධතිය හරහා. ඒත් නරක පොලිස් නිලධාරියෙක් ඉන්නවා, එයා තමයි LDL . එයා බලයට කෑදරයි. LDL කරන්නේ හිරේ ඉන්න කරදරකාරයෝ නිදහස් කරලා ආයෙමත් පාරට දාන එක. හොඳ පොලිස් නිලධාරියා HDL ගේ ගාණ අඩු වුණාම නගරය අවුල් වෙනවා. ඔයා කැමතිද එහෙම නගරයක ජීවත් වෙන්න? හොඳ කොලෙස්ටරෝල් (HDL) කරන්නේ මොකක්ද? එයාලා ත...

Advertisement

Advertisement